ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 10, 2022
ලොව ගෝලීය ආහාර සේවාවේ ප්‍රමුඛයා වන Sysco Corporation හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka විසින් ‘ආහාර බෙදා ගැනීමට සහ එකිනෙකාව රැකබලා ගැනීමෙන් ලෝකය එක් කිරීම’ යන ඔවුන්ගේ මූලික අරමුණ සිය හදවතට සමීපකර ගනිමින් ප්‍රජාවන් පෝෂණය කිරීම සඳහා ‘Share a Meal. Share a Moment’ වැඩසටහනේ 3වන අදියර සඳහා මුලපිරුනු ලැබීය. ‘Share a […]







