Tag: Sysco LABS

01-Image-LBN-1.jpg

1min1340
Sysco LABS ක්‍රියාවට නංවන තවත් සුවිශේෂී වැඩසටහනක්  වන ‘Sysco LABS Academy’ පසුගියදා ආරම්භ විය. මෙහි අරමුණ වන්නේ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ පවතින රැකියා අවස්ථා සහ  යථාර්ථය මෙන්ම නූතන වෘත්තීය ජීවිතයක මූලිකාංග සම්බන්ධයෙන් පාසැල් සිසුන් දැනුවත් කිරීමය. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් වෙනුවෙන් සැලසුම් කර ඇති මෙම වැඩසටහනේ නියමු අදියර පසුගියදා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේදී පැවැත්විණි. […]

02-Image-LBN.jpg

1min270
Sysco LABS පසුගියදා SLIIT CODEFEST 2024: ‘AI Sprint’ තරගාවලියට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදීම සඳහා SLIIT (Sri Lanka Institute of Information Technology) සමග අත්වැල් බැඳගත්තේය. මෙම තරගය සිසුන්ට තම AI තාක්ෂණික හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම, ක්ෂේත්‍රයට අදාළ සංකීර්ණ ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් යෝජනා කිරීමට ලැබුණු මහඟු අවස්ථාවක් විය. මෙවර තරගයේදී ඉතිහාසයේ ප්‍රථම වරට Sysco LABS විසින් AI […]

02-Picture-LBN.jpg

1min260
ජනාධිපති අපනයන සම්මාන උළෙලකදී ‘වසරේ විශිෂ්ටතම අගය එකතු කළ අපනයනකරු’ සම්මානය දිනූ ප්‍රථම සේවා සමාගම බවටද පත්වෙයි. පසුගියදා පැවති 2023/24 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී, Sysco LABS  ජාතික ආර්ථිකයට ලබාදෙන අඛණ්ඩ දායකත්වය වෙනුවෙන් එම සමාගමට ‘වසරේ තොරතුරු හා සන්නිවේදන සේවා අපනයනකරු’ සම්මානය හිමි විය. මීට අමතරව තමන්ට මෙන්ම සමස්ත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයටම සුවිශේෂී වූ […]

03-Image-LBN.png

1min210
රාජ්‍ය හා  පෞද්ගලික විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුහුණු කිරීම සඳහා Sysco LABS සාමාජිකයින් එක්වෙති Sysco LABS දියත් කරන ‘Project Guiding Leadership and Outreach’ (GLO) වැඩසටහන මෙරට රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්ද ක්‍රියාවට නංවන බව නිවේදනය කරන ලදී. මෙම වැඩසටහනේ ඉලක්කය වන්නේ රටේ ප්‍රජාවන් අතර තිරසර සංවර්ධනය හා යහපත් වෙනස්කම් ප්‍රවර්ධනය කිරීම ය. […]

01-Image-LBN.jpg

1min260
Sysco LABS ක්‍රියාවට නංවන ප්‍රධානතම තිරසර ව්‍යාපෘතිය වන ‘Share a Meal, Share a Moment’ වැඩසටහනේ 13 වැනි අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මේ යටතේ ගාල්ල තවලම ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වය සහ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මලු 350 කට අධික සංඛ්‍යාවක් බෙදාදෙන ලදි. 2020 වසරේදී ආරම්භ වූ ‘Share a Meal, […]

01-Image-LBN.jpg

1min180
‘Excellence Hub’ විසඳුම වෙනුවෙන් ‘Best Innovation in Internal Process, Technology or Framework’’ කාණ්ඩය යටතේ ජාතික සහ පළාත් සම්මාන හිමි වේ. Sysco LABS හි Delivery Excellence කණ්ඩායම අඛණ්ඩව දෙවැනි වරටත් SLASSCOM Ingenuity Awards හිදී ‘Best Innovation in Internal Process, Technology or Framework’ කාණ්ඩය යටතේ ජාතික සහ පළාත් සම්මාන දිනාගැනීමට සමත් විය. එමෙන්ම සමාගමේ Platform Services and […]

Img.01-LBN.jpg

1min300
මැයි 2024, කොළඹ: ආහාර තාක්ෂණික සේවාවන් සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගමක් වන Sysco සඳහා Global in-house Centre (GIC) ලෙස ක්‍රියාත්මක වන Sysco LABS පසුගියදා ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය සැමරී ය. ඒ වෙනුවෙන් සමාගම විසින් විශේෂ උත්සවයක් සංවිධානය කරන ලද අතර, එයට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලී චන්ග් මහත්මිය, ඇමරිකානු තානාපති කාර්යාලයේ […]

Image-1-1-1-LBN-Fill.jpg

1min450
      මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය හරහා 35,000කට වඩා වැඩි පිරිසක් පෝෂණය ලබා ඇත. Sysco LABS Sri Lanka විසින් අඩු ආදායම් ලාභී හා වරප්‍රසාධ නොලත් ප්‍රජාවන්ගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතා සඳහා සහාය ලබා දෙමින් ‘Share a Meal, Share a Moment’ යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන සිය ප්‍රමුඛ සමාජ සත්කාර වැඩසටහනෙහි 5 වන අදියර පසුගියදා […]

Project-Summit-Image-1.jpg

1min490
        අනාගත ඉංජිනේරුවන් පුහුණු කිරීම වෙනුවෙන් ඔවුන් හට අඛණ්ඩව අධ්‍යයන කටයුතු කිරීමට පහසුකම් සැලසීමට සහ අනාගතයට සූදානම් නව ඉංජිනේරු පරපුරක් බිහිකරමින් ඔවුන්ව දිරිගැන්වීමේ අරමුණ යටතේ Sysco LABS Sri Lanka ආයතනය විසින් ‘Project Summit’ වැඩසටහන පසුගියදා එළිදක්වන ලදී. Sysco LABS හි ‘Project Summit’ වැඩසටහන විශ්ව විද්‍යාල අධ්‍යනයෙන් පසු සෘජුව නව බඳවා ගැනීම් සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව