Tag: Suzuki

Haojue-Motorcycles-Suzuki-GN125-LBN.jpg

1min420
Softlogic Holdings PLC හි අනුබද්ධිත සමාගමක් වන Suzuki Motors Lanka Limited සිය පාරිභෝගිකයින් වෙත ලබාදුන් පොරොන්දුව ඉටු කරමින් Haojue යතුරු පැදි නැවතත් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව, මෙරට දිගු කාලයක සිට ජනප්‍රියත්වයට පත් GN125 යතුරු පැදිය නැවතත් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත ලබාදීමට සමාගම විසින් […]

Image-AMW-Suzuki-Kandy-PR-LBN.jpg

1min180
Al-Futtaim සමූහයට අයත්, ශ්‍රී ලංකාවේ Suzuki මෝටර් රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW) සමාගම, මහනුවර නවතම Suzuki විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් දිවයින පුරා සිය සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කර ඇත. මහනුවර, කටුගස්තොට පාර අංක 448 හි පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය, බොරැල්ලේ පිහිටි ප්‍රධාන Suzuki ප්‍රදර්ශනාගාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විවෘත කළ […]

Image-AMW-Orient-PR-LBN.jpeg

1min290
ශ්‍රී ලංකාවේ Suzuki රථ වාහන හිමිකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන වගකීම් සහතිකයක්  හඳුන්වා දෙමින්, අලෙවියෙන් පසු සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා Associated Motorways (AMW) සමාගම Orient Insurance සමාගම සමඟ උපායමාර්ගික සහයෝගීතාවකට එළඹ තිබෙයි. අවබෝධතා ගිවිසුමක් මඟින් නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම සහයෝගීතාවය AMW සමාගම වෙතින් Suzuki රථ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට දීර්ඝ කළ වගකීම් සහතිකයක ප්‍රතිලාභ […]

Image-AMW-Fronx-PR-LBN.jpg

1min230
Al-Futtaim සමූහයට අයත්, ශ්‍රී ලංකාවේ Suzuki වාහන හි බලයලත් බෙදාහරින්නා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW) විසින්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම (CF) සමඟ එක්ව ලයන් බෲවරි (සිලෝන්) පී.එල්.සී වෙත අලුත්ම Suzuki FRONX SUV රථ 44ක් සාර්ථකව භාර දෙන ලදී. AMW, ලයන් බෲවරි සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම්වල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ මෙම අවස්ථාව හරහා  විශ්වාසය, […]

AMW-2.jpg

3min530
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියා වන Associated Motorways (AMW) සමාගම විසින් Suzuki රථවාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බෙදාහරින්නා ලෙස දිවයින පුරා සිටින Suzuki වාහන හිමියන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් මෑතකදී ආරම්භ කරන ලදී. දෝෂ සහගත ඉන්ධන මිනුම් පෙන්වීම සහ එන්ජින් ඇණහිටීම වැනි  ගැටළුවලට තුඩු  දිය හැකි ආරක්‍ෂිත ගැටළු නිරාකරණයට ගත්  ප්‍රයත්නයක් ලෙස, AMW සමාගම මෑතකදී Suzuki WagonR මාදිලිය සඳහා නැවත කැඳවීමක් දියත් කළේය.   […]

AMW-2.jpg

1min480
ජපානයේ Suzuki මෝටර් රථ සංස්ථාව විසින් එරට Suzuki WagonR මාදිලියේ ඉන්ධන පද්ධතියට අදාළ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව ආරක්ෂිත නැවත කැඳවීමක් නිවේදනය කරයි.  Suzuki WagonR හිමිකරුවන්ගේ ආරක්ෂාව සහ තෘප්තිය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ Suzuki වාහනවල එකම බෙදාහරින්නා වන, Associated Motorways (Private) Limited (AMW) මේ සඳහා ක්‍රියාකාරී පියවර ගනිමින් සිටියි.     ඉන්ධන පද්ධතිය තුළ ඇති […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව