ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 14, 2026
Softlogic Holdings PLC හි අනුබද්ධිත සමාගමක් වන Suzuki Motors Lanka Limited සිය පාරිභෝගිකයින් වෙත ලබාදුන් පොරොන්දුව ඉටු කරමින් Haojue යතුරු පැදි නැවතත් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව, මෙරට දිගු කාලයක සිට ජනප්‍රියත්වයට පත් GN125 යතුරු පැදිය නැවතත් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත ලබාදීමට සමාගම විසින් […]



