ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 13, 2022
ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමාගම දිගන, වික්ටෝරියා ගොල්ෆ් ඇන්ඩ් කන්ට්‍රි රෙසෝර්ට්හිදී ඉදිකරනු ලබන, නිවාඩු නිවහන් 16කින් සමන්විත නව ව්‍යාපෘතිය වන ‘සන්රයිස් රිජ්‘ (‘Sunrise Ridge’) හි ඉදිකිරීම් පසුගියදා ආරම්භ විය. ඉදිකිරීම් ආරම්භ කිරීමට ද ප්‍රථමයෙන් මෙහි නිවාසවලින් 60%ක්ම විකිණී අවසන් වීම කැපීපෙනුණු සිදුවීමක් විය. වික්ටෝරියා ගොල්ෆ් පිටිය, වික්ටෝරියා ජලාශය මෙන්ම මහනුවර කඳු පන්තීන්ට […]



