ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 5, 2026
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වන සුමති හෝල්ඩින්ග්ස් හි තාක්ෂණික අංශය වන Sumathi Information Technologies (Pvt) Ltd මේ වසරේ දී සිය 25 වැනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි. ජාලකරණ (Networking) සහ End Devices සැපයීමේ සිට පුළුල් පරාසයකින් යුත් ආයතනික විසඳුම් සහ පද්ධති ඒකාබද්ධකරණ සේවා සපයන්නෙකු වශයෙන් Sumathi IT ආයතනය, […]



