ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 21, 2026
මිනුක් වීරකෝන් විසිනි ශ්‍රී ලංකාව කලාපයේ සාක්ෂරතාවයෙන් ඉහළ රටක් ලෙස කලක සිට පිළිගෙන ඇත. ඒ නිසාම මෙරට අධ්‍යාපන විභාගවලින් සමත්ව වන පිරිසද දිනෙන් දින ඉහළ යමින් පවතී. රටක අධ්‍යාපන ක්‍රමයක් කාලයට හා ප්‍රජාවට සාපේක්ෂව වෙනස් විය යුතු වුවත් ශ්‍රී ලංකාවේ එම තත්වය සිදු වන්නේ ඉතා හෙමිනි. මේ හේතුවෙන් වත්මන් තාරුණ්‍යට අනාගත ලෝකයට මුහුණු දීමේදී දැඩි […]










