ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 26, 2026
ශ්‍රී ලංකාවේ කාර්මික ඉංජිනේරු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Swedish Trading Company (Private) Limited ආයතනය විසින් සංවිධානය කළ ‘STC TechSphere 2026’ සමුළුව පසුගියදා කොළඹ Shangri-La හෝටල් පරීශයේ දී උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය. ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රවීණයන්, ඉංජිනේරුවන්, පාරිභෝගිකයින්, ව්‍යාපාරිකයන් සහ ජාත්‍යන්තර නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම අවස්ථාව, තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන […]



