2024 දෙසැම්බර්, කොළඹ: Uber Eats යනු ශ්‍රී ලංකාවේ ආහාර සහ සිල්ලර නිෂ්පාදන බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ දැවැන්තයා වේ. ඔවුන් විසින් රට පුරා සිටින අවදානමට ලක් විය හැකි දරුවන් හට උපකාර කිරීම වෙනුවෙන්, ලොව කීර්තිමත් ම රාජ්‍ය නොවන සංවිධානයක් වන ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සමග එකතු වී තිබේ. මීට සමගාමීව Uber Eats විසින් මාපිය රැකවරණය අහිමි දරුවන්ගේ […]