ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 2, 2026
සයිබර් අවකාශයන් වෙත එල්ල වන විවිධ ප්‍රහාරයන් පරාජය කරමින් නව්‍ය ආරක්ෂණ විසඳුම් ක්‍රියාත්මක කිරීමේ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සයිබර් ආරක්ෂණ විසඳුම් සපයන්නකු වන සිනෙට්කොම් (පුද්) සමාගම සමඟ එක්වෙමින් නව බලයලත් පුහුණු මධ්‍යස්ථානය (ATC) දියත් කළ බව පසුගියදා නිවේදනය කළේය. කොළඹ පිහිටුවා ඇති මෙම නවතම පහසුකම දේශීය සයිබර් ආරක්ෂණ හැකියාවන් ඉහළ නැංවීම මෙන්ම […]










