ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 20, 2023
දත්ත සංකේතනයට (encrypted) පෙර Ransomware ප‍්‍රහාරයක් වළක්වා ගැනීමට හැකි වූයේ සෞඛ්‍ය සේවා ආයතනවලින් 24% කට පමණි සයිබර් ආරක්ෂාව සේවාවක් ලෙස නව්‍යකරණය කිරීමේ සහ බෙදා හැරීමේ ගෝලීය ප‍්‍රමුඛයා වන Sophos, සිය The State of Ransomware in Healthcare 2023 නවතම සමීක්ෂණ වාර්තාව එළිදැක්වීය. සමීක්ෂණයට ලක් කරන ලද සංවිධාන අතරින්, 75%ක් පමණ Ransomware ප‍්‍රහාරවලදී […]






