ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 29, 2026
පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන් ඔස්සේ නව්ය ඩිජිටල් විසඳුම් හඳුන්වා දෙමින්, කලාපීය මට්ටමින් සමාගම් හා ආයතන සවිබල ගැන්වීම සඳහා දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය. SLT-MOBITEL විසින් රට පුරා පාරිභෝගිකයන් වෙනුවෙන් ක්රියාවට නංවනු ලබන SmartChat පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන් මාලාවේ තවත් අදියරක් පසුගියදා දකුණු පළාතේදී පැවැත්විණි. වැලිගම Bay Marriott Resort & Spa හිදී පැවති මෙම වැඩසටහනට […]




