Tag: SLT-MOBITEL

image-1-1-LBN.jpg

1min310
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති ‘National Best Quality ICT Awards’ (NBQSA) හිදී  සම්මාන 3 කින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල කෝට්ටේ ‘Monarch Imperial’ හිදී පැවැත්විණි. එහිදී නවෝත්පාදනය උදෙසා පෙන්නුම් කළ කැපවීම වෙනුවෙන්, කාණ්ඩ 3 ක් යටතේ SLT-MOBITEL වෙත මෙම සම්මාන හිමි විය.     NBQSA හිදී ජයග්‍රහණ හිමි […]

Edited-1-LBN.jpg

1min220
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL පසුගියදා EGUARDIAN පුද්. සමාගම සමග ක්‍රමෝපායික ප්‍රතිවිකුණුම් ගිවිසුමකට අත්සන් තැබීය. ඒ Zoho මගින් හඳුන්වා දී ඇති පරිපූර්ණ ඵලදායීතා සහ ව්‍යාපාර කළමනාකරණ මෙවලම් එකතුව පරිහරණය කිරීමට මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අවස්ථාව සලසා දීමේ අරමුණිනි. මෙම හවුල්කාරීත්වය, මෙම කලාපය තුළ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව […]

SLT-Telecom-logo-LBN.jpeg

1min190
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හි ජංගම මුදල් සේවා පදනම වන mCash පසුගියදා සිය 11 වැනි සංවත්සරය සැමරී ය. mCash යනු අතිනවීන ඩිජිටල් ගෙවීම් විසඳුම් සමගින් ශ්‍රී ලාංකිකයන් සවිබල ගන්වන සුවිශේෂී සේවාවකි. 2013 වසරේදී ආරම්භ වූ mCash සේවාව එතැන් පටන් මේ දක්වා වැඩි පිරිසක් වෙත මුල්‍ය සේවා සමීප කරවමින්, රටේ මුල්‍ය සේවා […]

SLT-Telecom-logo-LBN.jpeg

1min230
උත්සව සමය යනු සතුටු සැමරුම් හා තෑගිබෝගවලින් පිරුණු සමයකි. ඒ නිසාම, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය ස්ථාවර හා ජංගම දුරකථන සම්බන්ධතා භාවිතා කරන පාරිභෝගිකයන් වෙනුවෙන් 2024 දෙසැම්බර් මාසය තුළ විශේෂ දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ. දැනටමත් SLT-MOBITEL සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට මෙන්ම අලුතින් එම සම්බන්ධතා ලබාගන්නා පුද්ගලයන්ටද, පුළුල් පරාසයක පැතිරුණු මෙම දීමනා […]

Calendar-Launch-2025-Image-LBN.jpg

1min420
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමය සංකේතවත් කරමින් සිය 2025 දින දර්ශනය ‘ශ්‍රී ලංකාවේ බත්කූරන්’ යන තේමාව යටතේ එළිදැක්වීමට පසුගියදා කටයුතු කළේ ය. බත්කූරන්ගේ අලංකාරය සහ පාරිසරික වැදගත්කම මෙන්ම, රට තුළ යහපත් පරිසර පද්ධති පවත්වාගෙන යාම සඳහා බත්කූරන්ගෙන් ඉටුවන වැදගත් මෙහෙවර මෙම දින දර්ශනය මගින් මැනැවින් පිළිබිඹු වේ.   […]

SLT-Telecom-logo-LBN.jpeg

1min390
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL  අති නවීන eSIM සේවාව මෙරට පාරිභෝගිකයන් වෙත ලබා දෙයි. SLT-MOBITELහි අසමසම 4G සම්බන්ධතාව සහ දීපව්‍යාප්ත ආවරණය හේතුවෙන් දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයන්ට සහ නව පාරිභෝගිකයන්ට මිනිත්තු කිහිපයක් තුළ SLT-MOBITEL සමග සම්බන්ධ වෙමින් මෙම සේවාව ලබාගත හැක.     SLT-MOBITEL හි අතිනවීන eSIM සේවාව මගින් මෙතෙක් පැවති […]

mCash-x-Sathosa-Image.jpg

1min180
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, මෙරට විශාලතම පාරිභෝගික භාණ්ඩ අලෙවිසැල් ජාලයවන ලංකා සතොස සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මේ යටතේ ලංකා සතොස අලෙවිසැල් ජාලයට අයත් අලෙවිසැල්වලදී බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වා දෙනු ලැබූ අතර, මෙමඟින් පාරිභෝගිකයන්ට නව අත්දැකීමක් ලැබෙනු ඇත.     මෙම හවුල්කාරීත්වය මඟින් ඉදිරියේදී SLT-MOBITEL mCash මගින් බලගන්වනු […]

Image-Horton-LBN.jpg

1min180
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ යාවත්කාලීනකරන ලද නව සංඥා පුවරු සවිකිරීමට පසුගියදා පියවර ගත්තේ ය. ස්වභාව සෞන්දර්යයෙන් මෙන්ම ජෛව විවිධත්වයෙන් අනූනවන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය යුනෙස්කෝ ලෝක උරුමයක්ද වේ. මෙම පියවර, හෝර්ටන් තැන්න වෙත පැමිණෙන සංචාරකයන්ගේ සන්නිවේදන අවශ්‍යතා සඳහා වැඩි පහසුවක් සලසන අතර එය පාරිසරික සංචාරක කටයුතු […]

SLT-MOBITEL-LMD-Award-LBN.jpg

1min180
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ‘Lanka Monthly Digest’ (LMD) සඟරාවට දශක තුනක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ‘LMD Awards Night’ සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Cinnamon Life හි Lumina Ballroom උත්සව ශාලාවේදී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී SLT-MOBITEL ද ඇතුළුව මෙරට විශිෂ්ට සමාගම් හා ආයතන 25 ක් ඇගයීමට ලක් විය පසුගිය වසර 30 ක කාලය […]

Janaka.jpg

1min220
SLT-MOBITEL සමූහයේ 2024 වසරේ 3 වැනි කාර්තුවේදී රු. මිලියන 1,093 ක බදු-පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය පෙර වසරේ වාර්තා වූ රු. මිලියන 1,543 ක අලාභයට සාපේක්ෂව 171% ක් වැනි කැපීපෙනෙන වර්ධනයකි. සමාගම් මට්ටමින් ගත් විට Sri Lanka Telecom PLC (SLT) පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 651 ක අලාභයට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව