Tag: SLT-MOBITEL

SLT-MOBITEL-TechNovation-2025-LBN.jpg

1min260
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සංවිධානය කළ ‘TechNovation 2025’ තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. Ideathon වර්ගයේ දැවැන්ත තරගාවලියක් වූ මෙහිදී ජාතික මට්ටමේ පාරිසරික හා සමාජීය අභියෝග ජයගැනීමට උපකාරී වන පෙරළිකාර තාක්ෂණික විසඳුම් රාශියක් දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිණි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL විසින් TechNovation 2025 […]

SLT-MOBITEL-Health-Camp-2025-LBN.jpg

1min320
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් 2025 මැයි මාසයේ පළමු සතියේදී විශේෂ සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීමට කටයුතු කළේය. ගම්පහ SLT-MOBITEL ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම සෞඛ්‍ය කඳවුරට ප්‍රදේශවාසීන් 350 කට අධික පිරිසක් සහභාගී වූහ. SLT-MOBITEL හි ‘සබැඳියාවේ දැහැමි සත්කාරය’ වැඩසටහන සහ එහි ආයතනික, සමාජයීය සහ ආයතනික පාලන වැඩසටහන් මාලාව […]

Image-Roaming-Tour-Promotion.jpg

1min120
SLT-MOBITEL ක්‍රියාවට නැංවූ විශේෂ ‘Roam and Win’ ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන ත්‍යාගයට හිමිකම් කීමට සමත් වූ වාසනාවන්ත ජයග්‍රාහකයා වෙත එම ත්‍යාගය පිරිනැමීම පසුගියදා SLT-MOBITEL ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. Roaming සේවා ප්‍රවර්ධන වැඩසටහනක් වූ මෙහි ප්‍රධාන ත්‍යාගය වූයේ සියලු වියදම් පියවූ තායිලන්ත සංචාරයකි. මෙම  සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන, පාරිභෝගිකයන් තමන් කෙරෙහි රැඳවූ විශ්වාසය වෙනුවෙන් SLT-MOBITEL විසින් සිදුකරන ලද ඇගයීමක් […]

Image-SLT-MOBITEL-Innovation-Day-LBN.jpg

1min330
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සංවිධානය කළ ‘SLT-MOBITEL Innovation Day 2024’ වැඩසටහන පසුගියදා මරදාන Trace City හි පිහිටි ‘Embryo Innovation Center’ හිදී පැවැත්විණි. එහිදී SLT-MOBITEL සමාගමේ විවිධ අංශවල සාමාජික සාමාජිකාවන් විසින් නිර්මාණයකරන ලද පෙරළිකාරී හා පුරෝගාමී නවෝත්පාදන විසඳුම් පෙළක් ප්‍රදර්ශනයකරන ලදී. මෙය වත්මන් ඩිජිටල් යුගය තුළ සිය කාර්ය මණ්ඩලයේ නවෝත්පාදන හා තාක්ෂණික […]

Image-LBN-5.jpg

1min230
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL විසින් පසුගියදා තණමල්විල, හම්බෙගමුව, රතබලාගම කනිෂ්ඨ විද්‍යාලයේදී සංස්කෘතිකාංග රැසක් සමගින් පවත්වන ලද සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුම් උළෙලට එම පාසලේ සිසුන් හා ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ද සහභාගී විය. SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] සංකල්පය යටතේ සිදුකරන ලද මෙම සමාජ […]

SLT-MOBITEL-MWC-2025-LBN.jpg

1min230
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අන්තර්ජාල පරීක්ෂණ සහ විශ්ලේෂණ සම්බන්ධ ගෝලීය ප්‍රමුඛයා වන Ookla® වෙතින් 2024 වසර සඳහා ශ්‍රී ලංකාවේ වේගවත්ම 4G ජාලය ලෙස ඇගයීමට ලක්විය. SLT-MOBITEL ජාලයේ අතිවිශිෂ්ට ක්‍රියාකාරිත්වය සහ, ඩිජිටල් විශිෂ්ටත්වය සම්බන්ධයෙන් සමාගම දක්වන උනන්දුව කැපවීම අගය කරමින්, බාසිලෝනා හි පැවති Mobile World Congress (MWC) 2025  හිදී මෙම ගෞරවණීය […]

Image-LBN-2.jpg

1min170
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන SLT-MOBITEL සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන SLT සර්විසස් (පුද්.) සමාගම (SLT-SERVICES) විසින් පසුගියදා 2024/25 ජාතික ව්‍යාපාර නාමාවලිය (The Rainbow Pages) එළිදක්වන ලදී. මෙය රජයේ ප්‍රසම්පාදන කටයුතු සඳහා ද භාවිතා වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට මෙන්ම මහා පරිමාණ සමාගම්වලට ද අතිශයින් වැදගත් වන පරිපූර්ණ සහ වැඩිදියුණු […]

Image-LBN.jpg

1min110
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, කළුතර අල් මද්රාසතුල් බද්රියා හිදී ඉෆ්තාර් හමුවක් සංවිධානය කිරීමට පසුගියදා කටයුතු කළේය. එහිදී ශිෂ්‍යයන් 75 දෙනෙකුට ආසන්න පිරිසකට රාමදාන් උපවාස අවසන් කිරීමට අවස්ථාව ලැබිණි. මෙය සමාජයීය වගකීම්සහගත බව සහ ප්‍රජාවන්ගේ සුභසාධනය වෙනුවෙන් SLT-MOBITEL දක්වන කැපවීම තවදුරටත් තහවුරු කළ අවස්ථාවක් විය.     සාමූහික ප්‍රයත්නයන් මගින් ප්‍රජාවන් […]

Image-EDEX-Expo-2025-LBN.jpg

1min260
-SLT-MOBITEL හි Nebula Institute of Technology අඛණ්ඩව EDEX Expo ප්‍රදර්ශනයේ අනුග්‍රාහක (Gold Sponsor) ලෙස කටයුතු කළේය- ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, මෙවරත් EDEX Expo ප්‍රදර්ශනයේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ විශාලතම අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ රැකියා පොළ ලෙස සැලකෙන EDEX Expo සහ SLT-MOBITEL අතර පවතින මෙම හවුල්කාරීත්වයට […]

Image-LBN-5.jpg

1min160
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL පසුගියදා Echo System Digital Ventures සමාගම සමග අත්වැල් බැඳගෙන Playstreet නම් gaming පද්ධතිය මෙරටට හඳුන්වා දීමට කටයුතු කළේ ය. Echo System Digital Ventures යනු පූර්ණ වශයෙන් Digital Zyndicate Co. සමාගම සතු, එම සමාගමේ අරමුදල්වලින් ක්‍රියාත්මක වන සමාගමකි. Playstreet පද්ධතියට ඩිජිටල් ක්‍රීඩා 200 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව