ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 29, 2025
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට පුරෝගාමී පහසු ගෙවීමේ [Buy Now, Pay Later (BNPL)] පදනම වන KOKO සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. මෙරට දුරකථන සමාගමක් KOKO සමග හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මේ යටතේ පාරිභෝගිකයන්ට පහසු ගෙවීමේ ක්‍රමයට 4G සහ 5G දුරකථන මෙන්ම රවුටර් වැනි උපාංග මිලදී ගැනීමට හැකි වනු […]












