ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අඛණ්ඩව දෙවැනි වරටත් ගුවන් හමුදා පාපැදි සවාරියේ නිල දුරකථන සන්නිවේදන හවුල්කරු බවට පත්විය. වාර්ෂිකව පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගිනි. පසුගියදා සිය 71 වැනි සංවත්සරය සැමරූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම තරගාවලිය සංවිධානය කළේ 23 […]