ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 16, 2025
අතිනවීන fibre සම්බන්ධතා පහසුකම් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, Windsta City Apartments නිවාස ව්‍යාපෘතියට අතිනවීන fibre සම්බන්ධතා පහසුකම් පිරිනැමීම සඳහා පසුගියදා Hestia Engineering (පුද්.) සමාගම සමග ගිවිසුම්ගත විය. මෙම නිවාස ව්‍යාපෘතිය අංක 04, වින්සර් ඇවිනියු, දෙහිවල යන ස්ථානයෙහි පිහිටා තිබේ. මෙම එකඟතාව තුළින් Windsta City Apartments හි පදිංචිකරුවන්ට SLT-MOBITEL පිරිනමන නවීනතම […]











