ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම විද්‍යුත් ත්‍යාග වවුචර් පදනම වන ‘ත්‍යාග’ සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹී තිබේ. පාරිභෝගිකයන්ට ඕනෑම අවස්ථාවකට ගැළපෙන විද්‍යුත් තෑගි වවුචර ඉතාමත් පහසුවෙන් මිලදී ගැනීමට සහ යැවීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. ඒ අනුව දැන් https://eteleshop.slt.lk/ හරහා SLT-MOBITEL eTeleshop වෙතින් ‘ත්‍යාග’ […]