Tag: SLT-MOBITEL

SLT-MOBITEL-Expands-Green-Energy-Footprint.jpg

1min610
2025 වසර වනවිට සිය ජාල යටිතල පහසුකම් සඳහා පුනර්ජනනීය බලශක්තිය භාවිතය 25% දක්වා වැඩි කිරීමට සැලසුම් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන  SLT-MOBITEL, සිය කාබන් පියසටහන ක්‍රමානුකූලව අවම කිරීමේ උත්සාහය යටතේ, තම යටිතල පහසුකම්  ජාලය සඳහා සූර්ය බලශක්තිය භාවිතා කිරීම වැඩි කිරීමට පියවර ගෙන තිබේ. ‘Co-Connection’ යන ප්‍රධාන තේමාවට සමගාමීව පාරිසරික, සමාජීය හා ආයතනික […]

SLT-MOBITEL-Official-Telecommunications-Partner-Trinity-Rugby-2024-LBN.jpg

1min350
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL අඛණ්ඩව තුන්වන වරටත් නිල සන්නිවේදන සහකරු ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම බලගැන්වීමට එක්ව තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් නගාසිටුවමින්, නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වැලක් වෙමින්, සියලු‍ම දෙනාට නවීන තාක්ෂණයේ පරිවර්තනීය බලයන් ඔස්සේ සිය හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන හිමිකර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා දරන උත්සාහයේ තවත් පියවරක් […]

SLT-Telecom-logo-LBN.jpeg

1min300
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක් වී, ‘උපහාර’ පැකේජයේ 15 වන සංවත්සරය නිමිත්තෙන් ආකර්ෂණීය අගය එකතු කළ සේවා එකතුවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය විශ්‍රාමිකයන් රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අගය කිරීමක් මෙන්ම, ඔවුන්ගේ ජීවිත වඩාත් පහසු කිරීම සඳහා දරනු ලබන සුවිශේෂී ප්‍රයත්නයක්ද වනු ඇත. එමෙන්ම මෙම දීමනාව, […]

Image-01-LBN-1.jpg

1min260
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා Connex 360 සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කරතිබේ. Connex 360 යනු ව්‍යාපාර සඳහා නවීනතම තොරතුරු තාක්ෂණ සේවා සපයන සමාගමක්වන අතර, මහල් නිවාස සහ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ක්‍රියාවට නංවන සමාගම් සඳහා දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් ඇතුළුව පරිපූර්ණ සුහුරු ගොඩනැගිලි විසඳුම් පිරිනැමීම මෙම හවුල්කාරීත්වයේ අරමුණ වී ඇත.   […]

SLT-Telecom-logo-LBN.jpeg

1min490
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය පාරිභෝගිකයන්ට සීමාවකින් තොරව කැමති ඕනෑම අවස්ථාවක HD ප්‍රමිතියෙන් යුතුව වීඩියෝ නැරඹීමට අවස්ථාව සලසා දීම සඳහා ‘Aviator Prime’ නමින් සුවිශේෂී පැකේජ එකතුවක් හඳුන්වා දී තිබේ.     පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතා මෙන්ම බාධාවකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට ඔවුන් තුළ ඇති කැමැත්ත හඳුනාගනිමින් SLT-MOBITEL මෙම හඳුන්වාදීම සිදුකර ඇත. මෙමගින් […]

Image-01-LBN-2.jpg

1min370
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සහ eChanneling, මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් නවලෝක රෝහල් සමූහය සමග එක් වී ‘සබැඳියාවේ දැහැමි සත්කාරය සුව සහන සෞඛ්‍ය කඳවුර’ නමින් විශේෂ සෞඛ්‍ය කඳවුරක් පවත්වා ඇත.රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවල ජනතාව ඉලක්ක කරගනිමින් පසුගියදා මෙම සෞඛ්‍ය කඳවුර රත්මලාන SLT-MOBITEL කාර්යාලයේදී පවත්වන ලදී.     මෙහිදී දියවැඩියා පරීක්ෂා, රුධිර […]

SLT-Telecom-logo-LBN.jpeg

1min270
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මෙවර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සුවිශේෂී QR කේත වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මෙම වැඩසටහන 2024 මැයි 22 සිට 29 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර, මෙහිදී ලෝටස් පාර, චැතම් වීදිය, කළුතර බෝධිය, බෙල්ලන්විල රජමහා විහාරය, පිලවල විහාරය සහ ගාලු මුවදොර වෙසක් කලාපය යන ස්ථානවල වෙසක් සැරසිලි අතර ඇති වෙසක් […]

Janaka.jpg

1min280
SLT-MOBITEL 2024 මාර්තු 31 දිනයෙන් අවසන් වූ ප්‍රථම කාර්තුවේදී, අභියෝගාත්මක පරිසරයක් තුළ සීමිත වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. කෙසේ නමුත් සමාගමේ සක්‍රීය පිරිවැය කළමනාකරණ ප්‍රයත්න මඟින් සමාගමේ  මෙහෙයුම් වියදම් අවම කරගැනීමට හැකි වී ඇති අතර, එම නිසා සමාගමට ලාභදායීත්වය පවත්වා ගැනීමට හැකි වී තිබේ. මෙම කාර්තුව සඳහා SLT සමූහය රු, බිලියන 26.93 ක ඒකාබද්ධ […]

SLT-Telecom-logo-LBN.jpeg

1min380
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය නව පාරිසරික, සමාජයීය සහ ආයතනික යහපාලන තේමාවවන ‘Co-Connection’ පසුගියදා නිල වශයෙන් හඳුන්වා දුන්නේ ය. මෙය මානව ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන අයහපත් බලපෑම් අවම කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයන් මැනැවින් සංකේතවත් කරන්නකි. තිරසර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා SLT-MOBITEL මගින් ඉටුකරනු ලබන තීරණාත්මක කාර්යභාරය ‘Co-Connection’ මගින් මැනවින් නිරූපණය […]

Image-01-2-LBN.jpg

1min450
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL බලගන්වන ලද SLIoT Challenge 2023 අවසන් මහා තරගය පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි. මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ඉංජිනේරු අංශ එක් වී මෙම තරගාවලිය සංවිධානයකරන ලදී.     මෙම තරගාවලිය, IoT ක්ෂේත්‍රය බලගන්වමින් එහි නවෝත්පාදන සහ තාක්ෂණික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව