Tag: SLT

SLT.jpg

1min40
2024 වසරට සාපේක්ෂව කැපීපෙනෙන පරිවර්තනයක් පෙන්නුම් කරමින් සමූහය 2025 මුල් මාස 9 තුළ රු. බිලියන 5 ක බදු පසු ලාභයක් වාර්තා කරයි. සැලසුම් විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම සහ තිරසාර මූල්‍ය ගම්‍යතාව හේතුවෙන් 2025 මුල් මාස 9 තුළ සමූහයේ මෙහෙයුම් ලාභය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 64% කින් ඉහළ ගොස් රු. බිලියන 8 ක් ලෙස වාර්තා […]

Images-Sinhala-LBN.jpg

1min1190
2025 ප්‍රථම අර්ධයේදී SLT සමූහය පෙර වසරේ පැවති අලාභ වාර්තා වීමේ ප්‍රවණතාව මුළුමනින්ම වෙනස් කරමින් රු. බිලියන 4.3 ක බදු පසු ලාභයක් වාර්තා කරයි. සැලසුම් විධිමත් ලෙස ක්‍රියාවට නැංවීම සහ යහපත් මූල්‍ය ප්‍රවණතා හේතුවෙන් සමූහයේ මෙහෙයුම් ලාභය 2025 දෙවැනි කාර්තුවේදී 148% කින් වර්ධනය වේ. සුපරීක්ෂාකාරී මූල්‍ය කළමනාකරණය හේතුවෙන් 2025 දෙවැනි කාර්තුවේදී සමූහයේ මූල්‍ය පහසුකම් පිරිවැය […]

Janaka.jpg

1min140
SLT සමූහය 2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ පළමු කාර්තුවේදී රු. මිලියන 2,001 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 156 කට සාපේක්ෂව ඉහළ වර්ධනයකි. සමාගමේ මූල්‍ය කළමනාකරණයේ සාර්ථකත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවේ වර්ධනය මෙමගින් මැනැවින් පිළිබිඹු වේ. SLT සමූහය 2025 පළමු කාර්තුවේදී ශක්තිමත් කාර්යසාධනයක් […]

Auto-Bill-Pay-LECO-SLT-LBN.jpg

1min200
      කොමර්ෂල් බැංකවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට, ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ ලංකා විදුලි සමාගමේ (LECO) මාසික බිල්පත් ගෙවීම දැන් ස්වයංක‍්‍රීය කර අඛණ්ඩ සේවා භුක්ති විඳීමට මඟ සැලැස්වීමට උපයෝගිතා සමාගම් දෙක බැංකුවේ ස්වයංක‍්‍රීය බිල්පත් පියවීමේ පහසුකමට එක් කර ඇත. SLT සහ LECO බිල්පත් පහසුකම එකතු කිරීමට පෙර බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් ගණුදෙනුකරුවන්ට ඩයලොග්, ලංකා විදුලිබල […]

SLT-Group-Chairman-Rohan-Fernando-LBN.jpg

1min190
      2023 මැයි 17, කොළඹ: ජාතික සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය (SLT Group), 2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේදී රු. බිලියන 26.6 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ මට්ටමට සාපේක්ෂව 2.1% ක වර්ධනයකි. SLT සමාගම ආයතනික මට්ටමින් අත්කරගෙන ඇති […]

81-LBN-Fill.jpg

1min360
      වෙළඳ සේවා ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරන ලද Maliban- MCA Annual Masters Cricket ‘Sixes’ 2022 තරගාවලියේ සම-ශූරතාව දිනාගැනීමට SLT සහ HNB කණ්ඩායම් සමත් විය. මෙම තරගාවලිය පසුගියදා වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගාවලියේ ලීග් අදියරේදී Colombo Dockyard සහ Singer Sri Lanka PLC කණ්ඩායම් පරාජය කළ SLT කණ්ඩායම, ඉන් අනතුරුව 2020 ශූරයන් […]

02.jpg

1min410
        2022 මැයි 22, කොළඹ: ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය (SLT Group), ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා ලෙස,  2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සිය පිරිවැටුම රු. බිලියන 26 දක්වා වර්ධනය කරගැනීමට සමත් වී තිබේ. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.4% ක වර්ධනයකි. සමාලෝචිත කාලසීමාව තුළ සමූහයේ බදු-පසු ලාභය රු. […]

SLT-Cal-Image-12-1.jpg

1min3780
ශ්‍රී ලාංකීය පිත්තල කලාව මෙවර ශ්‍රී ලංකා ටෙලිකොම් දින දර්ශනයේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) මෙරට ප්‍රෞඪ සංස්කෘතික උරුමය හා ස්වභාවික වටිනාකම්හි තිරසාරතාව සහතික කරමින් ශ‍්‍රී ලාංකිකයන් තුළ දේශීයත්වය කෙරෙහි උද්‍යෝගය දැනවීම අරමුණු කරගනිමින් දශකයකට අධික කාලයක් තිස්සේ “හෙට දින වෙනුවෙන් උරුමය සුරකීම” යන මැයෙන්, අනාගත පරපුරේ අභිවෘද්ධිය අරමුණු කරගෙන SLT  එළිදැක්වූ නිර්මාණාත්මක දින දර්ශන පෙළෙහි […]

PR-image-_Kaspersky.jpg

1min470
අන්තර්ජාලය අත්‍යාවශ්‍ය සාධකයක්ව පවතින නූතන ජීවන රටාවේදී “අන්තර්ජාල ආරක්ෂාව” සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික, ඩිජිටල් සේවා සම්පාදනයේ පෙරගමන්කරුවා මෙන්ම ජාතික බ්‍රෝඞ්බෑන්ඞ් යටිතල පහසුකම් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සිය පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිළිමත් වෙමින් අන්තර්ජාල ආරක්ෂාව කෙරෙහි මහජනතාව වඩාත් නැඹුරු කරවීමේ අරමුණෙන් යුතුව දියත් කළ “Internet Security […]

Nemra-Properties_MOU-signing-image.jpg

1min390
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික, ඩිජිටල් සේවා සම්පාදනයේ පෙරගමන්කරුවා මෙන්ම ජාතික බ්‍රෝඞ්බෑන්ඞ් යටිතල පහසුකම් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් ^SLT) විසින් BOI අනුමත දේපල සංවර්ධන හා ඉදිකිරීම් සේවා සමාගමක් වන NEMRA Properties (Pvt) Ltd සමග තාක්ෂණික සේවා සැපයුම් අවබෝධතා  ගිවිසුමකට එළඹ තිබේ. එම ගිවිසුම් පත‍්‍රය අනුව කොළඹ අවට ඉදිවෙමින් පවතින NEMRA Properties (Pvt) Ltd සමාගමේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව