Tag: SLIM

Image-01-LBN.jpg

1min130
දේශීය සන්නාමයන්  වෙනුවෙන් පිදෙන ඉහළම ඇගයීම වෙනුවෙන් තරග කිරීමට අයදුම්කරුවන්ට ඇරයුම් කරයි මෙරට අලෙවිකරණ සහ සන්නාමකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ඇගයීම් වේදිකාව වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන SLIM Brand Excellence සම්මාන උළෙල මෙවර සිය 25 වැනි රිදී ජුබිලි සංවත්සරය සමරමින් ඇගයිම් තරග ආරම්භ කරයි. ඒ අනුව,   ස්ථාවර, නැගී එන, සුළු හා මධ්‍යම පරිමාණ […]

SLIM-SMEDA-Image-1-LBN.jpeg

1min290
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙහෙයවනු ලබන ‘SLIM SME Development Awards (SMEDA) 2026’ සම්මාන උළෙල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි (MSMEs) අලෙවිකරණ විශිෂ්ටත්වය, සන්නාම ශක්තිය, නවෝත්පාදන හැකියාව සහ තිරසාර ව්‍යාපාරික වර්ධනය සඳහා වන දායකත්වය හඳුනාගෙන, ඒවා ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම SMEDA හි ප්‍රධාන අරමුණයි. […]

SLIM-DIGIS-Launch-IMG-LBN.jpeg

1min170
කොළඹ, ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට ප්‍රධානතම ඩිජිටල් අලෙවිකරණ සම්මාන උළෙල වන ‘SLIM DIGIS 2.6’, මෙවර ‘The Mission to Extraordinary’ (අසාමාන්‍ය ජයග්‍රහණ කරා යන මෙහෙයුම) යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර තේමාව නිර්මාණය කර ඇත්තේ නව අදහස් සොයා යාම, සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කර ගැනීම සහ බලාපොරොත්තු වන සීමාවන්ගෙන් […]

Ritzbury-Chocolate-Brand-of-the-Year-LBN.jpeg

1min160
CBL Foods International (පුද්.) සමාගම ගෙනෙන ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury, පසුගියදා Monarch Imperial හිදී පැවති 2026 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවැනි වරටත් ‘වසරේ ජනතා චොක්ලට් සන්නාමය’ ලෙස ඇගයුම්  හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing) සහ Kantar එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන […]

image-9-LBN.jpeg

1min340
2026 SLIM Kantar People’s Awards සම්මාන උළෙලේදී, වසරේ ජනප්‍රියම නිවාස සහ ඉදිකිරීම් සන්නාමය (People’s Housing & Construction Brand of the Year) ලෙස නැවත වරක් කිරුළු පැළඳීමට INSEE සංස්ථා සිමෙන්ති පසුගිය දා සමත් විය. INSEE සංස්ථා විසින් මෙම සම්මානය අඛණ්ඩව දිනාගත් 15වන අවස්ථාව වීම ද විශේෂත්වයකි. මෙම විශිෂ්ට ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ […]

283A1497.JPG-LBN.jpeg

1min180
2026 මාර්තු 18, කොළඹ – SLIM-KANTAR People’s Awards 2026 සම්මාන උළෙල මාර්තු 18 වැනිදා Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ සන්නාම, කීර්තිමත් පුද්ගලයින් සහ ව්‍යාපාරික හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පිරිස් එක් කළ මෙම සම්මාන උළෙල, සැබවින්ම ජනතාවගේ හදවත් දිනාගත් සන්නාම සහ පුද්ගලයින් ඇගයීමට ලක් කළ සුවශේෂී විචිත්ත්‍රවත් රාත්ත්‍රීයක් විය. මෙරට […]

SLIM-Kantar-01-LBN.jpg

1min290
කොකා-කෝලා ශ්‍රී ලංකා 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව පස්වන වරටත් සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ Kantar එක්ව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල පාරිභෝගිකයින්ගේ සෘජු මනාපය මත පදනම්ව සම්මාන තීරණය කරනු ලබන මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙලකි. […]

SLIM-Peoples-Logo.jpg.jpeg

1min220
2026 මාර්තු 18, කොළඹ – SLIM-KANTAR People’s Awards 2026 සම්මාන උළෙල අද රාත්‍රියේ Monarch Imperial හිදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ සන්නාම, කීර්තිමත් පුද්ගලයින් සහ ව්‍යාපාරික හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ පිරිස් එක් කරමින්, සැබවින්ම ජනතාවගේ හදවත් දිනාගත් පුද්ගලයන් ඇගයීම වෙනුවෙන් මෙම සන්ධ්‍යාව වෙන් කර ඇත. මෙරට වඩාත්ම අපේක්ෂිත සම්මාන උළෙලක් ලෙස පිළිගැනෙන […]

NSA-Image-LBN.jpg

1min220
ජෝන් කීල්ස්  පාරිභෝගික ආහාර අංශය (JKCF), 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේ දී සම්මාන 27ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ (FMCG) කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස තවදුරටත් තම ස්ථාවරත්වය තහවුරු කර ඇත. මෙම විශිෂ්ට ජයග්‍රහණය, ඉහළ කාර්ය සාධනයක් සහිත කණ්ඩායම් ගොඩනැගීම, විකුණුම් විශිෂ්ටත්වය ගොඩනැගීම සහ තම විවිධ ව්‍යාපාරික අංශ හරහා තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා […]

GIGA-Image-II-LBN.jpeg

1min200
Giga Foods (Pvt) Ltd සිය ප්‍රමුඛතම ක්ෂණික සේවා අවන්හල් සන්නාමය වන Full’r Burgers සඳහා SLIM Brand Excellence Award 2025 හිදී වසරේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික (SME) දේශීය සන්නාමය යන සම්මානයෙන් පිදුම් ලබනු ලැබීය. අලෙවිකරණ විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය වේදිකාවක් ලෙස පිළිගැනෙන SLIM සම්මාන උළෙල, ශක්තිමත් කාර්ය සාධනයක්, නවෝත්පාදනයක් සහ අර්ථවත් පාරිභෝගික බලපෑමක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව