Tag: SLIM

IMAGE-1-1.jpg

1min270
Sunbeam Technologies පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SLIM SME Development (SMEDA) සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයකුත් Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සූර්ය බල ශක්ති විසඳුම් සපයන්නාට හිමි සම්මානයත් දිනා ගත්තේය. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන පුනර්ජනනීය බල ශක්ති සමාගමක් ලෙස Sunbeam Technologies පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා තිබේ. ඔවුන් හඳුන්වා දී […]

SLIM-Digis-2.5-DFCC.jpg

1min90
DFCC බැංකුව 2025 SLIM Digis 2.5 සම්මාන උළෙලේදී ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයුමට පාත්‍ර විය. AI තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීම වෙනුවෙන් කුසලතා සම්මානයක් (Merit Award) සහ ‘හොඳම SEO/SEM ව්‍යාපාරය’ වෙනුවෙන් රිදී සම්මානයක් (Silver Award) හිමි කරගනිමින්, DFCC බැංකුවේ නව්‍යකරණ ඩිජිටල් උපායමාර්ගික ගමන් මගේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.     මෙලෙස SLIM Digis 2.5 […]

Image-HUTCH-The-Only-Telecom-Brand-to-Triumph-at-SLIM-Premier-Digital-Awards-LBN.jpg

1min130
HUTCH ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයෙහි ප්‍රමුඛයා බව යළිත් තහවුරු කරමින්, SLIM Digis 2.5 හීදී සම්මාන හයක් දිනා ගැනීමට සමත් විය. මෙවර ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් සන්නාම අතරට HUTCH එක් වූ අතර, විදුලි සංදේශ ක්ෂේත්‍රයෙන් සම්මානයන් දිනාගත් එකම සන්නාමය වීමද විශේෂත්වයක් වනවා. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන SLIM Digis […]

Image-1-1.jpg

2min70
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands), මෑතකදී නිමාවට පත් වූ ‘SLIM Digis 2.5 සම්මාන උළෙලේ දී වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමිකරගත් සංවිධානයක් ලෙස, ශ්‍රී ලංකාවේ පුද්ගලික සත්කාරක සහ FMCG අංශයන්හි සිය නායකත්වය යළි තහවුරු කළේය. සමාගම, ඩිජිටල් අවකාශය තුළ සන්නාමයන් ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවායේ කාර්ය සාධනය නැවත අර්ථකථනය කරමින්, තියුණු උපායමාර්ග, නවීන තාක්‍ෂණය සහ අරමුණු […]

PW-SHINES-AT-SLIM-DIGIS.jpg

1min100
ශ්‍රී ලංකාවේ ශාරීරික යෝග්‍යතා ක්ෂේත්‍රයේ දශක තුනකට අධික අත්දැකීම් සහිත Power World Gyms ආයතනය, සිය විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහනක් වූ “Every 7 KM, Never Too Far from Being Fit” වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. මෙම වැඩසටහනේ සංකල්පය සඳහා පදනම වූයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල විශාලතම ජිම් ජාලය ලෙස Power World ස්ථාපිතව තිබීමයි. පහසුවෙන් ළඟා විය හැකි ස්ථානවල […]

AWARD-WINNING-MOMENT-LBN.jpg

1min140
පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හඳුන්වන ලද ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, 2025 SLIM DIGIS 2.5 සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා අංශයේ ඩිජිටල් තාක්ෂණයෙන් මෙහෙයවනු ලබන, නවෝත්පාදනයන්ට සහ පාරිභෝගිකයින්ට සෑම විටම ප්‍රමුඛස්ථානය දෙන මූල්‍ය විසඳුම් සපයන්නෙකු ලෙස සමාගමේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් […]

Sinhala-Innovative-dsityreshop.com-by-DSI-Tyres-LBN.jpeg

2min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන DSI Tyres හි විශ්වාසනීය ශක්තියෙන් බල ගැන්වෙන  මෙරට  ටයර් ක්ෂේත්‍රයේ පුරෝගාමී ඩිජිටල්-වාණිජ වේදිකාව වන dsityreshop.com පසුගියදා පැවැති SLIM DIGIS 2.5 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය ඔස්සේ dsityreshop.com ඩිජිටල්-වාණිජ වේදිකාවේ නවීන Pick-Up from Dealer ආකෘතිය සහ දත්ත මත පදනම් වූ කාර්ය සාධනය මැනවින් ප්‍රදර්ශනය වේ.     […]

MAIN-IMAGE-LBN.jpg

1min150
මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Iresha Food Products පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මාන උළෙලේ FMCG අංශයේ රිදී සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සුදත් ගමගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1980දී ඇරැඹුණු Iresha Food Products සමාගම වර්තමානයේදී පුළුල් පරාසයක විහිදුණු ආහාර […]

Image-LBN.jpg

1min1190
වෘත්තීය අලෙවි විශිෂ්ටත්වය තහවුරු කරමින් සහ එය තවදුරටත් පෝෂණය කරමින්, සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් (SFML), ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මඟින් පවත්වනු ලබන SLIM National Sales Awards 2025 සම්මාන උළෙලේ නිල පෝෂණ සහකරු ලෙස හවුල්කාරීත්වයට එළඹ ඇත. SFML යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) විවිධාංගීකරණය කරනු ලැබූ ප්‍රමුඛ පෙළේ පවුල් ව්‍යාපාරවලින් එකක් වන අතර, මෙහි මූලස්ථානය ඩුබායි […]

EMSOL.jpg

1min1190
මෙරට නිෂ්පාදිත ඉන්ධන ප්‍රතිකාරකයක් වන EMSOL කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී වාහන, වාහන එකලස් කිරීම් සහ වාහන ආශ්‍රිත කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙසත්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කළ SLIM SME Development සම්මාන උළෙලේදී ක්ෂුද්‍ර අංශයේ කුසලතා සම්මානයකිනුත් පිදුම් ලැබීය. Eminent International සමාගමේ නිෂ්පාදනයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව