ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 16, 2026
HUTCH ශ්රී ලංකා සමාගම, පසුගියදා පැවති SLIM Digis 2.6 ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේ දී වඩාත්ම ඇගයීමට ලක්වූ සන්නාමයක් බවට පත්වෙමින් සම්මාන 05ක් හිමිකර ගැනීමට සමත් වී තිබේ. මෙම විශිෂ්ට ජයග්රහණයත් සමඟ මෙරට ඩිජිටල් සන්නිවේදන ක්ෂේත්‍රයේ සිය නායකත්වය තවදුරටත් තහවුරු කිරීමට HUTCH සමාගමට හැකි විය. මෙම ජයග්රහණයේ සුවිශේෂත්වය වන්නේ, SLIM DIGIS 2.6 සම්මාන උළෙලේ දී ඇගයීමට […]












