ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 22, 2022
2022 පෙබරවාරි 21, කොළඹ: DFCC බැංකුව ක්‍රියාත්මක කළ ‘සල්ලි අතින් අල්ලන්නේ නෑ’ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන SLIM DIGIS 2.1 සම්මාන උළෙලේ අවසන් වටයට පැමිණීමට සමත් විය. DFCC Virtual Wallet සේවාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන නිර්මාණය කරන ලදි. COVID-19 හේතුවෙන් මේ වනවිට බොහෝ දෙනෙක් මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු සිදුකිරීමට කැමැත්තක් දක්වති. මෙවැනි […]



