ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 6, 2025
HUTCH ශ්රී ලංකාවේ ඩිජිටල්කරණයෙහි ප්‍රමුඛයා බව යළිත් තහවුරු කරමින්, SLIM Digis 2.5 හීදී සම්මාන හයක් දිනා ගැනීමට සමත් විය. මෙවර ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් සන්නාම අතරට HUTCH එක් වූ අතර, විදුලි සංදේශ ක්ෂේත්‍රයෙන් සම්මානයන් දිනාගත් එකම සන්නාමය වීමද විශේෂත්වයක් වනවා. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන SLIM Digis […]









