ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 7, 2026
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 25 වන ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (National Sales Awards) සම්මාන 17 කින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. ශ්‍රී ලංකා විකුණුම් ආයතනය [Sri Lanka Institute of Marketing (SLIM)] මඟින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද අතර, එහිදී ප්‍රධාන සම්මාන කාණ්ඩ හතර වන Frontliner, Sales Executive, Sales Supervisor […]



