ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 29, 2025
ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය (JKCF), 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේ දී සම්මාන 27ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ (FMCG) කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස තවදුරටත් තම ස්ථාවරත්වය තහවුරු කර ඇත. මෙම විශිෂ්ට ජයග්‍රහණය, ඉහළ කාර්ය සාධනයක් සහිත කණ්ඩායම් ගොඩනැගීම, විකුණුම් විශිෂ්ටත්වය ගොඩනැගීම සහ තම විවිධ ව්‍යාපාරික අංශ හරහා තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා […]












