ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 30, 2025
SLIIT ආයතනය විසින් පවත්වනු ලැබූ MATHFEST 2025 තරගාවලිය එම ආයතන ශ්‍රවණාගාරයේදී පසුගිය මැයි මස සාර්ථකව පැවැත්විය. එය සිසුන් තම විශ්ලේෂණාත්මක බුද්ධිය සහ ගණිතමය ගැටළු විසඳීමේ හැකියාවන් ප්‍රදර්ශනය කළ අභියෝගාත්මක තරගාවලියක් විය. SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ, ගණිත හා සංඛ්‍යාලේඛන අධ්‍යන අංශය විසින් අඛණ්ඩව 3 වන වරටත් සංවිධානය කරන ලද MATHFEST තරගය කොළඹ, ගම්පහ […]












