ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 27, 2026
ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), විසින් ‘SLICGL Digital’ ස්මාර්ට් ජංගම යෙදුම (App) පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. එමඟින් වසර 60කට එහා ගිය විශ්වසනීය වූ රාජ්‍ය අනුග්‍රහය ලත් සේවාවක් සපයන SLIC General, පිළිගත් ආයතනයක පවතින විශ්වසනීයත්වය නවීන ඩිජිටල් අත්දැකීමක් සමඟින් ගෙන ඒමට සමත්ව ඇත. SLICGL Digital […]



