ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 22, 2025
ශ්‍රී ලංකාවේ විශ්වසනීයතම සාමාන්‍ය රක්ෂණ සැපයුම්කරු මෙන්ම, මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), Colombo Motor Show 2025 සඳහා නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය. කොළඹ BMICH පරිශ්‍රයේදී පසුගිය නොවැම්බර් මස 21 වනදා සිට 23 වනදා දක්වා පැවති මෙම මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා බොහෝ නරඹන්නන් පිරිසක් පැමිණි අතර, […]






