ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 1, 2026
ශ්‍රී ලංකා කාර්ය උපාය සහ නැව්ගත කරන්නන්ගේ සංගමයේ (SLFFA) නව නිලධාරී මණ්ඩලය පත් කරගැනීමේ 45 වැනි වාර්ෂික මහ සභා රැස්වීම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. එහිදී MAC Supply Chain Solutions (Pvt) Ltd, ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩ්‍රි ප්‍රනාන්දු මහතා 2026/2027 ධුරකාලය සඳහා සභාපතිවරයා ලෙස තේරී පත්විය. සංගමයේ උපසභාපතිවරයා ලෙස Foreway Logistics ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ශවින්ද්‍ර ඩයස් […]



