Tag: SLBA

SLBA-statement-Cyclone-Ditwah-LBN.jpg

1min90
කොළඹ, 2025 දෙසැම්බර් 3: ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය හේතුවෙන් රටේ ආර්ථිකය පුනර්ජීවනය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත. පුද්ගලයින්ට, කුඩා ව්‍යාපාරවලට සහ විශාල සමාගම්වලට ඇති බලපෑම හඳුනා ගැනීම සඳහා බැංකු හරහා සවිස්තරාත්මක බලපෑම් තක්සේරුවක් දැනටමත් ආරම්භ […]

SLBA-Logo-LBN.jpg

1min300
පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් එක් කරමින් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් ජනපති අනුර කුමාර දිසානායක මහතාහට අභියෝගාත්මක ඉදිරිගමන උදෙසා නව රජයට සහය පළ කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය සමග මෑතකදී ආරම්භ වුනු, ‘අදාළ අංශ සමග සිදුකරන’ සාකච්ඡා මාර්ගයෙන් රටේ මුල්‍යමය ගැටලුවලට සාධාරණ සහ තිරසාර පිළියම් සෙවීමේ කර්තව්‍ය අගය කරන […]

SLBA-Logo-LBN.jpg

1min300
ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් දෙදෙනෙකු විසින් බැංකුවලට එරෙහිව මෑතකදී සිදු කල ප්‍රකාශයන් ශ්‍රී ලංකා බැංකු සංගමය ^SLBA& විසින් “වැරදි වැටහීම් ඇති කරන, නොමඟ යවන සුළු, සාවද්‍ය හා ප්‍රයෝජනවත් නොවන” ප්‍රකාශ ලෙස ප්‍රතික්ෂේප කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ ^CBSL& බලපත්‍රලාභී රාජ්‍ය බැංකු, ලැයිස්තුගත පෞද්ගලික බැංකු සහ ජාත්‍යන්තර බැංකුවල ශාඛා කාර්යාල ආදී සියලුම බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා […]

SLBA-Logo-LBN.jpg

1min3420
සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන ණය පැහැර හරින්නන් කිහිප දෙනෙකුගේ බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පරාටේ නීතිය හරහා ණය අයකර ගැනීම අත්හිටුවමින් ආණ්ඩුව ගත් ඒකපාර්ශවීය තීරණය මෙරට ආර්ථිකයේ හදවත හා ජීවනාලිය බඳු වූ බැංකු ක්ෂේත්‍රයට විශාල සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ප්‍රකාශ කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) බලපත්‍රලාභී රාජ්‍ය […]

SLBA-Logo-LBN.jpg

1min150
      බැංකු විසින් ණය ගැනුම්කරුවන්ගෙන් ණය ආපසු ලබා ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග (‘පරාටේ’ නීතිය) ක්‍රියාත්මක කරන්නේ තම තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීම සඳහා බවත්, එසේ නීතිමය පියවර ගන්නේ අවසාන විකල්පය ලෙස බවත් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ප්‍රකාශ කරයි. බැංකු විසින් මෙසේ තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීමට ගන්නා පියවරයන්වලට එරෙහිව ණය ගැනුම්කරුවන් පිරිසක් සිදු කරන බලපෑම් […]

DCFL5782-LBN.jpg

1min220
      ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාතික ගෙවීම් කවුන්සිලයේ මඟපෙන්වීම අනුව LankaPay – ශ්‍රී ලංකා ජාතික ගෙවීම් ජාලය,   ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA), ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL CERT), FinCSIRT සහ සමස්ත මූල්‍ය අංශය සමඟ එක්ව මූල්‍ය වංචා සහ සංවිධානාත්මක කුටෝපක්‍රම පිළිබඳව ජාතික මට්ටමෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්  ආරම්භ කර ඇත. පසුගිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව