Tag: SLASSCOM

Azend-Technologies-IMAGE-1.jpg

1min120
ගොවි ජනතාව නඟා සිටුවීමට හඳුන්වා දුන් කෘෂිකාර්මික අන්තර්ජාල විසඳුමක් වන govi.ai SLASSCOM සංවිධානය කළ Ingenuity Awards 2024 සම්මාන උළෙලේ හොඳම නව්‍ය නිෂ්පාදන / කෘෂි තාක්ෂණ ව්‍යාපෘති අංශයේ ජාතික මට්ටමේ තෙවැනි ස්ථානය දිනා ගත්තේය. ගොවි ජනතාව අතර Internet of Things (IoT) සහ Cloud Analytics වැනි තාක්ෂණය පිළිබඳ දැනුම ඉහළ නැංවීමෙන් වගා සහ අස්වැන්න පිළිබඳ දත්ත මත […]

Ophtha-Innovations-LBN.jpg

1min280
      SLASSCOM සංවිධානය කළ ‘National Integrity’ සම්මාන උළෙලේදී හොඳම නවෝත්පාදනය (බස්නාහිර පළාත) සඳහා වන දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට Ophtha Innovations සමත් විය. දියවැඩියා රෝගය හේතුවෙන් ඇති වන දෘෂ්ටි රෝගවල බරපතල බව වටහා ගැනීම සහ පාලනය සදහා නිපදවූ ලාභදායි සහ නිවැරදි ක්‍රමවේදය වෙනුවෙන් Ophtha Innovations ඇගැයීමට ලක් විය. මෙම තාක්‍ෂණය මඟින් දෘෂ්ටි රෝග […]

Image-LBN-Fill-2.jpg

1min430
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (IT/BPM) ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධානතම සංවිධානය වන ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සමග නිල හවුල්කාරීත්වයකට එළඹී සිටී. තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රය යනු මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍ර අතරින් එකකි. […]

Sysco-SLASSCOM-pic.jpg

1min500
    2021 SLASSCOM ජාතික දක්ෂතා සම්මාන උළෙලේදී ‘අභ්‍යන්තර ක්‍රියාවලියේ හොඳම නවෝත්පාදන’ අංශයේ බස්නාහිර පළාත සඳහා වන සම්මානය වෙනුවෙන් Sysco LABS පසුගිය මැයි 21 වැනිදා නම් කෙරිණි. එම ගෞරවනීය සම්මානය Sysco Unified Test Automation Platform (SUTAP) කණ්ඩායම විසින් දිනාගනු ලැබිණි. SUTAP යනු පොදු අත්හදා බැලීම් සඳහා සංවිධානය පුරාම භාවිතා කළ හැකි පරිදි Sysco LABS විසින් […]

ComBank-Logo.jpg

1min570
මෘදුකාංග සේවා සමාගම් ශ‍්‍රී ලංකා සංගමය (SLASSCOM) විසින් පැවැත්වූ 2020 Robotic Process Automation (RPA) සම්මාන සම්මන්ත‍්‍රණයේදී මෙරට තාක්ෂණික නවෝත්පාදනයේ නායකයෙකු වන කොමර්ෂල් බැංකුව විසින් බැංකු සහ මූල්‍ය සේවා අංශය වෙනුවෙන් ලබාදුන් කීර්තිමත් සම්මානය ජයග‍්‍රහණය කරන ලදී. කොමර්ෂල් බැංකුව විසින් ප‍්‍රධාන මානව සම්පත් කළමනාකරණ ඉල්ලීම් ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයගත කිරීම සඳහා උපකාරීවන භාවිතා කරන්නා හඳුනාගැනීම කළමනාකරණ ක‍්‍රමය ස්වයංක‍්‍රීයගත […]

slascom.jpg

1min700
 ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වන ජාතික වාණිජ මණ්ඩලය වන, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් ශ්‍රී ලංකා රාජකීය නෝර්වේ තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, Oslo Innovation Week Accelerate 2020 (OIW 2020) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ අලුතෙන් ආරම්භ කරන තාක්ෂණික ව්‍යවසාය දිරිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම තරගයේදී 500,000 ක මුදල් […]

SLASSCOM-01.jpg

1min340
මෙරට දැනුම සහ නව්‍යකරණ ක්ෂේත්‍රයේ පෙරමුණෙහි පසුවන ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) සිය ප්‍රථම ඩිජිටල් වාර්ෂික මහ සභා රැස්වීම 2020 ජුනි මස 30 වනදා Microsoft Teams ඔස්සේ පැවැත්වීය. මෙහිදී 2020/21 වර්ෂය සඳහා නව සභාපතිවරයා, අධ්‍යක්ෂක මණ්ඩලය සහ මහා මණ්ඩලය තෝරා පත් කර ගැනිණි. දස වසරකට පෙර කුඩාවට ආරම්භ වූ SLASSCOM අද වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව