ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 10, 2026
ලොව ප්‍රමුඛතම අධ්‍යාපන සේවා සපයන්නෙකු වන Pearson විසින් ‘’Skills That Shape the World’’ යන තේමාව පෙරදැරි කරගනිමින් BTEC Connect South Asia සමුළුව පසුගියදා පවත්වන ලදී. වේගයෙන් වෙනස් වන වෘත්තීය ලෝකයට ගැළපෙන පරිදි ඕනෑම ක්ෂේත්රයකට ගැළපෙන ප්‍රායෝගික කුසලතාවලින් සිසුන් සන්නද්ධ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අධ්‍යාපන මෙන්ම කර්මාන්ත ක්ෂේත්රයන් […]



