ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 26, 2026
ශ්‍රී ලංකාවේ පළිබෝධ හා මදුරු කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන Exterminators PLC සහ එක්සත් රාජධානිය පදනම් කර ගත් Sentario UK Limited එක් වී කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ MACCP X™ Mosquito Intelligence Platform හඳුන්වා දී තිබේ. මදුරු ව්‍යාප්තිය, රෝග අවදානම්, පරිසර වෙනස්කම් සහ භූගෝලීය දත්ත විශ්ලේෂණය කරමින් රෝග ව්‍යාප්තියට පෙර අවදානම හඳුනා ගැනීම මෙම […]



