ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 7, 2026
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, Senok Commercial Vehicles සමග අත්වැල් බැඳගත්තේය. මෙමඟින් Eicher වාණිජ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ලීසිං පහසුකම් රැසක් හඳුන්වා දීමට නියමිතය. මෙම හවුල්කාරිත්වය යටතේ, වසර 5ක් දක්වා වූ ලීසිං කාලසීමාවන් සඳහා සුවිශේෂී පොලී අනුපාත සහ අවශේෂ වටිනාකම් මත පදනම් වූ ලීසිං පහසුකම් පිරිනැමීමට HNB කටයුතු […]




