ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 21, 2024
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන්ගේ පහසුව ඉහළ නැංවීම වෙනුවෙන් HNB Self-Onboarding සේවාව හඳුන්වාදෙමින් තවත් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ තුළින් සම්පූර්ණයෙන් අන්තර්ජාලය හරහා HNB ගිණුමක් විවෘත කිරීමේ අවස්ථාව ලබා දෙමින් පරිවර්තනීය ඩිජිටල් බැංකුකරණ විසඳුමක් ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට HNB සමත් විය. සම්පූර්ණයෙන් […]