Tag: SDB බැංකුව

SDB-Business-Center-Opning-PR-Image-LBN.jpg

1min100
කොළඹ, ශ්‍රී ලංකාව: SDB බැංකුව ආයතනික හා ව්‍යාපාරික බැංකු සේවා ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, කොළඹ 02, යූනියන් පෙදෙසේ අංක 167 දරන ස්ථානයේ නව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් විවෘත කර ඇත. කොළඹ ප්‍රමුඛ වාණිජ කලාපයක පිහිටි මෙම නව මධ්‍යස්ථානය මගින්, විශේෂිත මූල්‍ය විසඳුම් ලබා දීම, ආයතනික ගනුදෙනුකරුවන් සමඟ දිගුකාලීන සබඳතා වර්ධනය කිරීම සහ ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් […]

Financials-Thumbnail-LBN.jpg

1min70
විනයගරුක මූල්‍ය කළමනාකරණය, විචක්ෂණශීලී අවදානම් අධීක්ෂණය සහ තම ප්‍රධාන ව්‍යාපාරික අංශයන්හි තිරසාර වර්ධනය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ පළමු කාර්තුව සඳහා ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට SDB බැංකුව සමත්ව ඇත. ඒ අනුව, 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 7% ක වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 පළමු කාර්තුව සඳහා රුපියල් […]

Capture-5.jpg

1min430
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන SDB බැංකුව, සිය ඩිජිටල් බැංකු යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා සඳහා IBM (NYSE: IBM) සහ South Asian Technologies (SAT) සමග සහයෝගීතාවයක් ආරම්භ කර තිබේ. මෙම සහයෝගීතාවය හරහා IBM හි අති නවීන ව්‍යවසාය තාක්ෂණික යටිතල පහසුකම් සහ ස්වයංක්‍රීය විසඳුම් භාවිතයට ගනිමින්, SDB බැංකුවේ ඩිජිටල් බැංකුකරණ පද්ධති නවීකරණය කිරීමටත්, […]

WhatsApp-Image-2026-05-07-at-12.15.10-PM-1-LBN.jpeg

1min130
SDB බැංකුව සිය සේවක මණ්ඩලයේ සුවිශේෂී දක්ෂතා සහ කැපවීම ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ ‘2025 ව්‍යාපාරික සම්මාන උළෙල‘ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. “වර්ධනය සහ පරිවර්තනයන් උදෙසා ශක්තියක් වූවන් ඇගයීම” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උළෙල, ආයතනයේ සාර්ථකත්වය උදෙසා සේවකයින් ඉටුකරන සුවිශේෂී කාර්යභාරය ඇගයීමටත්, දිරිමත් සේවා පරිසරයක් පවත්වා ගැනීමටත් බැංකුව දක්වන කැපවීම මැනවින් නිරූපණය කළේය. පසුගිය […]

Image-SARP-MOU-LBN.jpeg

1min220
ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය සහ මූල්‍ය අන්තර්කරණය තවදුරටත් ශක්තිමත් කරමින්, SDB බැංකුව ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහ ඒවායේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’ (SARP) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණි. මේ වෙනුවෙන් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරුණි. කෘෂිකර්මාන්තය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD), ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන […]

Image-SDB-LBN.jpeg

1min210
සංවර්ධන බැංකුකරණ ක්ෂේත්‍රය තුළ වසර 28 කට අධික අත්දැකීම් සමුදායක් සහිත SDB බැංකුව, 2025 වසරේ තෙවන කාර්තුව තුළ ද සිය තිරසාර මූල්‍ය කාර්යසාධනය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් වී ඇත. මෙය බැංකුවේ අරමුණු කේන්ද්‍රීය බැංකුකරණය කෙරෙහි දක්වන අඛණ්ඩ අවධානය මනාව පිළිබිඹු කරයි. නිරන්තරයෙන් වෙනස් වන මෙහෙයුම් පරිසරයක වුව ද සිය ඔරොත්තු දීමේ හැකියාව මනාව ප්‍රදර්ශනය කරමින්, […]

SDB-Image-SDB-bank-delivers-Resilient-Performance-in-Q2-2025-LBN.jpeg

1min240
SDB බැංකුව යනු මූල්‍ය අන්තර්කරණය, සාමූහික වටිනාකම් සහ ඩිජිටල් නවෝත්පාදනයන්ට මුල් තැන දෙන, සුවිශේෂී අරමුණක් මූලික කරගත් සංවර්ධන බැංකුවකි. ප්‍රජාව සහ සමුපකාර බැංකුකරණ මූලධර්ම මත පදනම් වූ SDB බැංකුව, විශේෂයෙන්ම ව්‍යවසායිකාවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ග්‍රාමීය ජනතාව නගාසිටුවීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතරම ඩිජිටල් නාලිකා සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් ඔස්සේ සිය ගනුදෙනුකාර […]

Image-SDB-LBN.jpg

1min1400
SDB බැංකුව මගින් 2025 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන (NBEA) උළෙලේදී බැංකු ක්ෂේත්‍රයේ කුසලතා සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින්, කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී 20 වැනි වරටත් පැවැත්වූ මෙම උත්සවයේදී SDB බැංකුව මෙම ඇගයීමට ලක්විය. මෙම සම්මානය මගින් SDB බැංකුවේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ සමාජ බලපෑම ඒකාබද්ධ කළ මූල්‍ය සේවාවන්හි විශිෂ්ටත්වය පිළිබිඹු […]

WhatsApp-Image-2025-06-17-at-15.05.29-LBN.jpeg

1min240
SDB බැංකුව ස්ථාවර ප්‍රගතියක් මෙන්ම සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් වටිනාකම් තිළිණ කිරීම සහ දීර්ඝකාලීන තිරසාරත්වය සඳහා වන කැපවීම මැනැවින් පිළිබිඹු කරමින්, 2025 වර්ෂයේ ප්‍රථම කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. ක්ෂේත්‍රය තුළ පැවති අභියෝග සහ අරමුදල් ව්‍යුහයන් නැවත සකස් වීම වැනි දුෂ්කරතා මධ්‍යයේ වුවද බැංකුව මූල්‍ය ස්ථාවරත්වය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව කෙරෙහි අවධානය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව