ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 7, 2026
ජාලකරණය, ආරක්ෂාව සහ ප්‍රවේශය ඒකාබද්ධ කරන නවතම SASE විසඳුමක් SLT-MOBITEL විසින් පසුගියදා Versa Networks තාක්ෂණයෙන් බලගැන්වෙන නවතම Secure Access Service Edge (SASE) විසඳුමක් වන SASE 361 හඳුන්වා දෙන ලදි. මෙය SLT-MOBITEL සමාගම සාම්ප්‍රදායික දුරකථන සන්නිවේදන සේවා සැපයීමේ සීමාවෙන් ඔබ්බට ගොස් ප්‍රමුඛ පෙළේ තාක්ෂණික හා ඩිජිටල් සේවා සම්පාදකයෙකු බවට පත්වීමේ ක්‍රියාවලියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. කොළඹ Cinnamon […]



