ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 28, 2021
ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමේ සාමූහික ප‍්‍රයත්නයක් ලෙස Sarvodaya-Fusion සහ HSBC සහයෝගීතාවයෙන් කාන්තාවන් සඳහා පුද්ගලික මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් මෑතකදී දියත් කළේය. ‘‘මෙම වැඩසටහනේදී මූල්‍ය සාක්ෂරතාව යන්නෙන් අදහස් වන්නේ ඕනෑම අයෙකුගේ මූල්‍ය ස්ථාවරභාවය සහතික වන ආකාරයට මුදල් පරිහරණය කිරීමට ඇති අවබෝධය හා හැකියාවයි. මෙයට පුද්ගලික මට්ටමින් මුදල් ඉපැයීම, ආයෝජනය, ආදායම්-වියදම් කළමනාකරණය […]