ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 3, 2025
උදා වන උත්සව සමය තව තවත් කළඑළි කරමින්, සෑම මිලදී ගැනීමක්ම වඩාත් ප්‍රතිලාභදායක කිරීම සඳහා මෙවරත් SampathCards, තම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට ආකර්ෂණීය දීමනා රැසක් පිරිනැමීමට සූදානම් වේ. ඒ අනුව එළැඹෙන දෙසැම්බරයේ උත්සව සමය සඳහා සම්පත් බැංකුව, 2025 නොවැම්බර් 20 දා සිට දෙසැම්බර් 31 දා තෙක් තෝරා ගත් වෙළඳසැල් වෙතින් 60% දක්වා සුවිශේෂී වට්ටම් […]




