ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 28, 2026
ශ්රී ලංකාවේ ටයිල් හා බාත්වෙයා ක්ෂේත්රයේ ප්රමුඛතම සන්නාමයක් වන රොසෙල් (Rocell), දකුණු ආසියාවේ පළමුවටර ජාත්යන්තර මට්ටමේ නවතම තාක්ෂණයෙන් යුත් ‘Rocell Starlight’ පොලිෂ් ටයිල් එකතුව මෙරට වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. සාමාන්ය පොලිෂ් ටයිල් වල දක්නට ලැබෙන ස්වභාවය වෙනුවට Rocell Starlight හි ඇති විශේෂ නිමාව නිසා ටයිල් මතුපිටට අද්විතීය ආලෝකයක් සහ ආකර්ෂණීය බවක් ලබාදෙයි. මෙම ටයිල් එකතුවෙහි […]



