DFCC බැංකුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තමන් උපයාගත් මුදල් මෙරට වෙසෙන තම ආදරණීයයන් වෙත පහසුවෙන් හා සුරක්ෂිත ලෙස එවීමට අවස්ථාව ලබාදීම සඳහා හඳුන්වා දී ඇති DFCC Remittances මුදල් ප්‍රේෂණ සේවාවන් මේ වනවිට ගනුදෙනුකරුවන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී ඇත. මෙම සේවාවන් සඳහා DFCC බැංකුව දැනටමත් ශ්‍රී ලාංකික බැංකු හා මූල්‍ය ආයතන 11 ක් සමග අත්වැල් බැඳගෙන […]