ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 2, 2026
ලොව පිළිගත් පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සහ ස්මාර්ට් නිෂ්පාදන සන්නාමයක් වන Xiaomi, සිය නවතම Redmi Note 17 නිෂ්පාදන පෙළ පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. ඒ සමඟම විනෝදාස්වාදය, ස්මාර්ට් නිවාස තාක්ෂණය, පුද්ගලික සත්කාරක, සෞඛ්‍ය සහ යෝග්‍යතා, මුළුතැන්ගෙයි උපකරණ සහ ජීවන රටා උපාංගවලින් සමන්විත පුළුල් ස්මාර්ට් උපාංග පෙළක්ද මෙරට පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීමද විශේෂත්වයකි. සියලු දෙනාට නවීන […]



