ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 2, 2024
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) මගින් පවත්වනු ලැබූ Ramp Up 24 උත්සවයේ නිල බැංකු සහකරු ලෙස පසුගියදා අත්වැල් බැඳගත්තේය. කොළඹ හිල්ටන් හිදී පැවති මෙම උත්සවය කාන්තා ව්‍යවසායිකාවන්ට ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීමට සහ ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපල සඳහා ඉදිරිපත් කිරීමට උපකාර කිරීමේ වැදගත් […]