ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 25, 2021
LANKAQR යටතේ ආරම්භ කරන ලද, QR මත පදනම් වූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ගෙවීම් ඇප් එක වන Q+ Payment App, මාස පහක් තුළදී සිය ග‍්‍රාහකයින් සංඛ්‍යාව දෙගුණ කරගනිමින් ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 100,000 සීමාව පසු කර ගිය බව එම යෙදුමේ හිමිකාරිත්වය දරණ කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. රට තුළ වේගයෙන් වර්ධනය වන QR යෙදුම වන […]