Tag: Prime

Capture-23.jpg

1min70
‘Best of the Best Brand in the Real Estate Industry’, ‘Most Loved Corporate Brand’ සහ ‘Most Loved Service Brand’ යන ඇගයීම් තුනම හිමි කරගනී. ප්‍රයිම් සමූහය පසුගියදා LMD වෙතින් ‘Best of the Best Brand in the Real Estate Industry’, ‘Most Loved Corporate Brand’ සහ ‘Most Loved Service Brand’ යන ඇගයීම් තුන හිමි කර ගැනීමට සමත් […]

Collage-LBN.jpg

1min380
දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට බලපෑ පසුව ඉන් විපතට පත් ජනතාව සහ දේපළ මුදාගැනීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් ඉටු වූයේ අමිල මෙහෙවරකි. එහෙත් ඔවුන් අතරින් බොහෝ දෙනෙකුගේ පවුල්ද මෙම ව්‍යසනයෙන් පීඩාවට පත්වූහ. බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නොවූ මෙම ගැටලුව කෙරෙහි අවධානය යොමු කරමින්, විපතට පත් පොලිස් නිලධාරීන්ගේ දරුවන්ට සහන සැලසීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ‘PRIME සෙනෙහසේ දෑත’ නමින් […]

Prime-Logo.jpg

1min450
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime සමූහ ව්‍යාපාරය, මෙරට දේපළ හිමිකාරීත්වය සුවිශේෂී අත්දැකීමක් බවට පත්කරන නවීනතම ඩිජිටල් සේවාවන් එකතුවක් හඳුන්වා දී තිබේ. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ සැපයුම්, ඉදිකිරීම්, ව්‍යාපෘති කළමනාකරණය සහ පාරිභෝගික සේවා කටයුතු ඇතුළු සියලු අංශ ඩිජිටල්කරණය කිරීමේ දීර්ඝ ක්‍රියාවලියක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විවිධ අංශවලට අදාළ ඩිජිටල් විසඳුම් හා […]

Prime-Logo.jpg

1min270
Prime සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රථම Mobile App එක වන Prime Edge පසුගියදා නිල වශයෙන් දියත් කළේය. මෙය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරන සුවිශේෂී හඳුන්වා දීමකි. ගැනුම්කරුවන්ගේ හා ආයෝජකයන්ගේ පහසුව ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති Prime Edge, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට ඩිජිටල් නවෝත්පාදන හඳුන්වා දීම […]

Prime.jpg

1min210
ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ දේපළ වෙළඳාම් සමාගම වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය පසුගියදා තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. ඒ, නූතන අලෙවිකරණයේ පියා ලෙස සැලකෙන කීර්තිමත් මහාචාර්ය ෆිලිප් කොට්ලර් විසින් සංස්කරණය කරනු ලබන ‘Essentials of Modern Marketing (EOMM)’ හි ප්‍රථම ශ්‍රී ලාංකික සංස්කරණයට ඇතුළත් වූ එකම දේපළ වෙළඳාම් සන්නාමය බවට පත් වීමත් […]

Collage-Venezia-LBN.jpg

1min530
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් ලෙස සැලකෙන Prime සමූහ ව්‍යාපාරයේ නවතම ව්‍යාපෘතිය වන Venezia by Prime Group වෙතින් Apartments මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට දැන් අවස්ථාව උදා වී ඇත. මීගමුව ප්‍රදේශයේ සියලු පහසුකම්වලට නුදුරින් මනරම් පරිසරයක මෙම නිවාස ව්‍යාපෘතිය ඉදි කෙරේ. Venezia නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රථම Water Villa Themed Serviced Apartments වර්ගයේ නිවාස එකතුව ලෙස […]

Prime.jpg

1min340
Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස සුප්‍රකට ගායන ශිල්පිනියක වන උමාරියා සිංහවංශ පත්කර තිබේ. වසර 30 ක උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනාගත් දේපළ වෙළඳාම් සන්නාමය වන Prime සමූහ ව්‍යාපාරය, ඕස්ට්‍රේලියාවේ සහ ඩුබායි හි ශාඛා පිහිටුවමින් ජාත්‍යන්තර තලයට පිවිසි ප්‍රථම ශ්‍රී ලාංකික දේපළ වෙළඳාම් සමාගමද වේ. උමාරියා සිංහවංශ යනු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව