ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 25, 2024
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා අයිඩියල් මෝටර්ස් සමඟ නව ගිවිසුමකට එළැඹිණි. මහින්ද්‍රා රථ වාහන හා ජෙනරේටර්ස් සඳහා මූල්‍ය විසඳුම් සලසා දීම අරමුණු කර ගනිමින් ඇති කරගත් මෙම ගිවිසුම තුළින් වාහන මිලදී ගැනීමේදී ගනුදෙනුකරුවන් මුහුණ දෙන මූල්‍ය ගැටළු සඳහා මූල්‍ය විසඳුම් සහ ඒ ආශ්රිත අනෙකුත් සේවාවන් ලබා දීමට අපේක්ෂිතය. […]