Tag: POS

Image-DFCC-Bank-supports-National-Transport-Digitalisation-by-Enabling-Digital-Payments-in-Buses-LBN.jpeg

1min180
DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ජාලය වෙත සිය ඩිජිටල් ගෙවීම් පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන ඇති අතර මේ යටතේ DFCC බැංකුවේ POS (Point of Sale) යන්ත්‍ර හරහා QR කේත, ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මගින් බස් රථ ගාස්තු ගෙවීමේ පහසුකම සලසා දී තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති, ප්‍රවාහන ගාස්තු අයකර ගැනීමේ ක්‍රමවේදය නවීකරණය […]

POS-deployment-for-Abans-LBN.jpg

1min100
මෙරට බැංකු සහ සිල්ලර වෙළෙඳුන් අතර ශක්තිමත් සහයෝගීතාවයන් ගොඩනගමින් ව්‍යාපාරික මට්ටමේ අවශ්‍යතා ඉටුකරදීමේ හැකියාව පෙන්වා දෙමින් කොමර්ෂල් බැංකුව, අබාන්ස් පීඑල්සී සමාගමේ දේශීය අලෙවිසැල් ජාලයට POS සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම විසඳුමක් දියත් කිරීමට නියමිතය. මෙම විසඳුම මගින් අබාන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් පහසුකම් සහිත සමාගමක් වනු ඇත. මෙයින් දිවයින පුරා අලෙවිසැල් 400කට අධික ජාලයක් ඇති […]

PAX-E700-Smart-POS-LBN.jpg

1min100
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සවිබල ගැන්වීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දක්වන කැපවීමෙහි තවත් පියවරක් ලෙස, බැංකුව Ceylon Business Appliances (CBA) සමාගම එක්ව තම ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට උසස් ගෙවීම් තාක්ෂණය ලබා දෙන ස්මාර්ට් ඉලෙක්ට්‍රොනික POS උපාංගය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. දෛනික මෙහෙයුම් විධිමත් කිරීමෙන්, ගනුදෙනු ඩිජිටල්කරණය කිරීමෙන් මෙන් ම පාරිභොගිකයාගේ තෘප්තිමත්භාවය තවත් වැඩි කිරීම සඳහා […]

HNB.jpg

1min180
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) රැසකට කුඩා POS (Point-of-Sale) උපාංග ලබා දීමෙන් ඔවුන්ට සහාය වී ඇති අතර මෙම පියවර මගින් කුඩා ව්‍යාපාර වර්ධනය වීමට සහ ඩිජිටල්කරණයට පිවිසීමට උපකාර කිරීම සඳහා HNB හි දැඩි කැපවීම පෙන්නුම් කරයි. මෙම POS යන්ත්‍ර කුඩා, අඩු […]

Image-01-LBN-1.jpg

1min190
      ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය අතිනවීන POS පද්ධතියක් හඳුන්වා දීම සඳහා පසුගියදා Pay&Go සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම පද්ධතිය මගින් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර (SMEs) සඳහා සහාය වීම කෙරෙහි අවධානය යොමු කරමින් එම ව්‍යාපාර සඳහා දැරිය හැකි ගෙවීම් විසඳුම් ලබා දෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව