Tag: PickMe

Capture-36.jpg

1min100
පික්මී ඩිජිටල් ප්‍රවාහන යෙදුම භාවිත කරන ස්වාධීන රියැදුරන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 22ක ආදායමක් හිමිවී ඇති බව ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා පීඑල්සී (PickMe) පවසයි. පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 50ක වර්ධනයක් මෙයින් පෙන්නුම් කරන අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළ ස්වයං රැකියා සහ […]

Capture-28.jpg

1min130
පික්මී (PickMe) සන්නාමයේ හිමිකාරීත්වය දරණ ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා පීඑල්සී (DMSL) සමාගම 2025/26 මූල්‍ය වර්ෂය තුළ, මෙතෙක් ලබා ඇති ඉහළම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කර තිබේ. මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සමාගමේ සමස්ත ආදායම රුපියල් බිලියන 8.7ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර වසරේ රුපියල් බිලියන 5.8 සමඟ සැසඳීමේදී සියයට 49ක වර්ධනයකි. […]

PickMe-Logo-LBN.png

1min160
දැනට උද්ගතව ඇති ඉන්ධන සීමාකිරීමේ තත්ත්වය හමුවේ, සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ජංගම දුරකථන යෙදුම් මත පදනම් වූ ප්‍රමුඛතම සේවාවන් වන PickMe සහ Uber රජයෙන් ඉල්ලා සිටියි. ජනතාවට ප්‍රවාහන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වෙත ප්‍රවේශය ලබා දීමේදී මෙම සේවාවන් ඉටු කරන වැදගත් කාර්යභාරය අවධාරණය කරමින්, වැඩි වශයෙන් ක්‍රියාශීලී රියදුරන් […]

English-PickMe-‘Nena-Pahana-Brings-Human-Connection-to-the-Digital-Platform-Economy-LBN.jpg

1min160
PickMe සමාගම මගින් පවත්වනු ලැබූ නව වැනි ‘නැණ පහන’ වාර්ෂික උත්සවය, නොවැම්බර් 5 වන දින,  බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පවත්වන ලදී. රියදුරු සාමූහිකය වෙත කෘතඥතාව පළ කිරීමක් ලෙස 2018 වසරේදී ආරම්භ වූ ‘නැණ පහන’, අද ශ්‍රී ලංකාවේ ඩිජිටල් එසේත් නැත්නම් ගිග් ආර්ථිකය තුළ අතිශයින් අර්ථවත් වාර්ෂික වැඩසටහනක් බවට පත්ව ඇත. සමාගමේ මෙම මුලපිරීම, රියදුරන්ගේ දරුවන් […]

1-Anthoneys-partners-PickMe-1-LBN.jpg

1min340
උසස් ගුණාත්මකබවින් යුත් කුකුළු මස් නිෂ්පාදන පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව උදාකරමින් නිව් ඇන්තනීස් සමූහයට අයත් Meatlery සුපිරි වෙළෙඳසැල, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් ප්‍රවාහන සහ ඩිලිවරි සේවාවවන PickMe සමඟ පසුගියදා සහයෝගීතාවකට එළඹුණි. මේ හරහා තෝරාගත් ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින්ට, Meatlery සතු හරිතහරි කුකුළුමස් ඇතුළු ප්‍රතිජීවකවලින් තොර උසස් කුකුළු මස් නිෂ්පාදන තම නිවසටම පහසුවෙන් ගෙන්වාගැනීමේ අවස්ථාව හිමිවේ.    […]

PickMe_Nena-Pahana_COO-Isira-Perera-giving-away-vouchers-LBN.jpeg

1min380
ඩිජිටල් මොබිලිටි සොලුයුෂන්ස් ලංකා පොදු සීමාසහිත සමාගමට අයත් PickMe ප්‍රවාහන මෘදුකාංග සේවයට අනුබද්ධිත ස්වාධීන තුන්වන පාර්ශවීය රියැදුරන්ගේ දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ‘නැණ පහන’ වාර්ෂික උත්සවය 2025 පෙබරවාරි 12 වන දින, BMICH හි ලෝටස් ශාලාවේදී පවත්වන ලදී. මෙය, සමාගම විසින් 2018 වසරේ දියත් කරන ලද ‘නැණ පහන’ සුබසාධන වැඩසටහනේ 8 වැනි අදියර වේ. වැඩසටහන ආරම්භයේ සිට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව